"කුසුමට ලංවී" චන්ද්‍රලේඛා, උරේෂා, සශිකා, ෆැලන් එකට ගයයි

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 160

  • @sujeewanhettiarachchi8181
    @sujeewanhettiarachchi8181 21 день назад +129

    රේඛා, සශිකා, උරේශා ඔබ තුමියන්ලාට අපි හරිම ආදරෙයි වැදගත්කම සංවරකම රැකගෙන තම ගායන හැකියාවෙන්ම ජනප්‍රිය වූ සැබෑ ගායිකාවන් ❤❤❤❤

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 19 дней назад +31

    ලේඛාගෙ voice එක එදා වගේමයි ❤❤❤
    ඒ voice එක හරිම unique .

    • @duminiwickramaarachchi6960
      @duminiwickramaarachchi6960 18 дней назад

      ඒ දවස් වල ගොඩක් ලස්සනයි. මී පැණි වගේ. දැනුත් ලස්සනයි, හැබැයි matured..

  • @saliyaperera6169
    @saliyaperera6169 20 дней назад +45

    චන්ද්‍රලේකා මහත්මියගෙ හඩ ගායනය හරිම ලස්සනයි.උරේශා ශශිකා හරිම නිහතමානි චරිත.ආදරෙයි ඔබ තිදෙනාටම.

  • @Slblokubalasuriya
    @Slblokubalasuriya 21 день назад +67

    නියමයි චන්ද්‍රලේකා ඇවිත්

  • @keshu906
    @keshu906 21 день назад +48

    Nuwandika හිටියනමි මරැ❤. .ඇත්ත.කතාව ඒක කමි

  • @gihansamarakoon
    @gihansamarakoon 18 дней назад +15

    සන්ගීතයේ දැවැන්තයෝ තුන් දෙනෙකි. අදටත් නම රැකගෙන ඉදිරියට යන්න❤

  • @devikawarnakula4541
    @devikawarnakula4541 20 дней назад +29

    චන්ද්‍රලේඛා .. ❤
    හැමදාම number 1

  • @aishurashmi4127
    @aishurashmi4127 19 дней назад +23

    මමත් අවුරුදු 25ක ගෑණු ළමයෙක්..බලන්නකො ගෑණු අය ඇඟ වැහෙන්න ඇන්දම තියෙන චාම් සංවර පෙනුමෙ තියෙන ලස්සන ♥️😍

  • @ChatuPrithi
    @ChatuPrithi 14 дней назад +6

    ඔන්න තරු ලස්සන බලන්නකෝ අද තමයි නියම තරු පායලා තියෙන්නෙ❤❤❤❤

  • @manushakodikara8739
    @manushakodikara8739 20 дней назад +25

    චන්ද්‍රලේඛා මහත්මියගේ හඩ....❤

  • @deepikand5722
    @deepikand5722 21 день назад +14

    ඒ හඬ නං අපිට කොහේ හිටියත් කොහේදී ඇහුනත් ඒක හදවතටම දැනෙන ලස්සන හඬක් චන්ද්‍රලේඛා මහත්මිය ඒ වගේම උරේෂා රවිහාරයේ ශෂිකා නිසංසලා මගේ ඉහලින්ම ඉන්න හරිම ගෞරව කරන තුන් හතර දෙනෙක් මේ අය අපේ ලංකාවේ මේ අය සමගම ඒ යුගයේ ඉන්න සමහර අය අද එයාලා ගැන හිතනකොට මේ අය ඉහලින්ම ඉන්නවා. හැමදාම ගරු කරනවා හරිම ලස්සනයි හර ඒ හඬවල් වලට අපි වශී වෙනවා ඇත්තටම චන්ද්‍රල එකා මහත්මියගේ හඬ ඒ හඬවල් වලට සම කරන්ඩ හඩවල් ආයෙ එන එකක් නැහැ ඒ තරම් ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට හැමදාම තවත් අපිව සනසවන්න අපිට ලස්සන දේවල් දෙන්න ඕගොල්ලන්ට ශක්තිය ධෛර්යය ලැබේවා🎉🎉🎉🎉❤❤❤❤

  • @rumini7410
    @rumini7410 19 дней назад +24

    කොටස කොටස අනික් අයගෙ හඩිනුත් අහන්න හිටි මං,,පවු🙆🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️,,කොහොමත් ඉතින් හරිම ලස්සනයි ,,අපේ නිහතමානී ශිල්පීනියන්,,හැමදාමත් වගේ පිලිවටලට සංවරව,නිියම ගැහැනු කමින්😘😘😘❤️❤️❤️❤️🙋🙋 ආදරේයි හැමෝටම

  • @චමිලාදිල්හානි
    @චමිලාදිල්හානි 21 день назад +12

    හදවත මොහොතකට නතර වූනා ආසම සිංදූව ❤❤❤ ආදරෙයි හැමදාම

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 21 день назад +18

    ආසම ගායිකාවො තුන් දෙනෙක්. ෆැලන්ගෙ අලුත් සින්දු අහල නෑ

  • @j.w.8764
    @j.w.8764 20 дней назад +23

    ෆැලන් නම් මෙතෙන්ට ගැලපෙන්නේ නෑ😖

  • @nishaminichathurika4188
    @nishaminichathurika4188 21 день назад +10

    ශශික❤❤

  • @SumithSumithra-n9f
    @SumithSumithra-n9f 16 дней назад +2

    නියම කලාකරුවන් තුන්දෙනෙක් ❤❤❤

  • @isuru_walpola98
    @isuru_walpola98 21 день назад +110

    මේ කෝකිලාවියො එක්ක තරුණ පරම්පරාවේ හරියනම හඬ නම් නුවන්ධිකා සේනාරත්න ..🤩
    දැන් කියාගෙන එයිද දන්නෑ ෆැලන් ට අපහාස කරා කියලා 🙄😬

    • @isuruumayangana5154
      @isuruumayangana5154 21 день назад +2

      Apoorwage voice ekath match wenw

    • @moon.1111.
      @moon.1111. 21 день назад +2

      මමත් ආසයි නුවාට 😊

    • @dhammikapriyantha3431
      @dhammikapriyantha3431 20 дней назад +10

      නෑ නෑ ඒක ඇත්ත නුවන්ධිකා තමා හොදම කටහඩ නව පරපුරෙ

    • @Gayanatha___premarathna
      @Gayanatha___premarathna 20 дней назад

      @@isuruumayangana5154 apoorwa awlk nah. Eth nuwandhika kiynne puduma daksha kellek .Dream Star history ekenm dkshama kena

    • @Gayanatha___premarathna
      @Gayanatha___premarathna 20 дней назад +1

      Ow 💯

  • @vipulavip6094
    @vipulavip6094 21 день назад +46

    ඇනි යන්තම් ලස්සන හදවත් ටිකක් ගෙනාවා අද හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @damsarasarath628
    @damsarasarath628 20 дней назад +2

    හැමදාම ආදරෙයි චන්ද්‍රලේකා ❤

  • @chathurikaherath377
    @chathurikaherath377 20 дней назад +4

    Shashika mis adarey pana oyata hamadama. Hadawathe gaikawa.♥️♥️♥️♥️ chandraleka mis. Uresha mis oyalatath adarey godak.♥️♥️♥️

  • @ChaniMahathanthrige
    @ChaniMahathanthrige 20 дней назад +6

    Sashika ❤

  • @PradeepaNilmini-q1h
    @PradeepaNilmini-q1h 20 дней назад +9

    පැලෙනුත් මෙතන නටන්නැතුව සංවරව හිටියා නං අනිත් තුන්දෙනා වගේ හරිමවැදගත්

    • @madu8705
      @madu8705 17 дней назад +4

      anik 3 denagei Falan gei wayasa ekada nane?😅e thun dena madi wayase ammala, araya thama kellek poddak sinduwe beat ekata paddenawa eke awulak na😄

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h 21 день назад +10

    හිතට දැනෙන අහන් ඉන්න පුළුවන් සිංදු මේ....මේ තමා අපේ ගායිකාවෝ.....තෙරුවන් සරණයි ඔයාලට .!

  • @ashanivimesha6651
    @ashanivimesha6651 3 дня назад +1

    සශිකා මිස් ❤️

  • @amiltharinda8806
    @amiltharinda8806 20 дней назад +4

    චන්ද්‍රලේකා ❤❤❤❤

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 12 дней назад

    මම පුංචිම කාලෙ ඉඳන් ආසම කරන සිංදුවක් කුසුමට ලංවී...
    ඇත්තටම ඇයිද දන්නෙ නෑ පුංචි කාලෙ ඉඳන් ආසයි...ආසාව කොච්චරද කියනවනම් අල්ලපු ගෙදර ඇන්ටි රේඩියෝ එකේ යනවනම් මට දුවගෙන ඇවිත් කියනවා සේවයත් එක්කම ඉක්මනටම දාලා අහන්න කියලත්...❤❤❤ ඇත්තටම මාරම ආස කරන සිංදුවක්...😍

  • @SujeeMadhumali
    @SujeeMadhumali 21 день назад +3

    ෂා ලස්සන නිමෙිෂයක්❤🎉🌹🌹🌹🌹

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 21 день назад +24

    ෆැලන් කියන කෙනා නැතුව වෙන කෙනෙක් ගේන්න තිබ්බෙ..මේ සෙට් එකට ගැලපෙන

  • @NiranjalaFernando-m9l
    @NiranjalaFernando-m9l 17 дней назад +1

    දීර්ඝ ausha ඔබලාට ❤

  • @SaduniSurmya
    @SaduniSurmya 21 день назад +6

    ලස්සනයි

  • @iamstar3747
    @iamstar3747 19 дней назад +1

    එදා ඉදලා තාමත් මගේ අාසම ගිත කිහිපයෙන් එකක්✝️

  • @dilandasanayaka8851
    @dilandasanayaka8851 21 день назад +9

    කොහොමද ඒ blend එක😻

  • @swarnahewagamage4531
    @swarnahewagamage4531 20 дней назад +4

    උරේෂා රවිහාරී කියන්නේ වැදගත් විදිහට අඳින චරිතවත්
    ගායිකාවක් ❤❤❤❤

  • @Chamilewatahsala
    @Chamilewatahsala 20 дней назад +13

    ෆැලන් නැතුව සුබානි හර්ශනි උන්නනම් මරු

  • @IsinduFernando
    @IsinduFernando 17 дней назад +2

    Niyamai ❤

  • @ThushaRandika
    @ThushaRandika 19 дней назад +1

    අසම එකක් ❤

  • @Ticktopapi
    @Ticktopapi 17 дней назад +5

    ඒ දවස්වල ආර් ප්‍රේමදාස මහත්මයාගේ තරුණ සේවා සභාවෙන් පේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයද පැමිණි මේ ගායිකාව බොහෝ දෙනෙක් ඉන්නවා. මං හිතන්නේ තාමත් අපිට ඒ අතීතය අමතක නෑ

    • @derhexproagency-bv8sx
      @derhexproagency-bv8sx 18 часов назад

      ප්‍රේමදසයෙක්ගේ නෙවෙයි,
      1978 රනිල් ගේ concept.
      හුඟක් ගායක ගායිකාවෝ ආවා.
      චන්ද්‍රලේඛා, චන්දන, සෝමසිරි, චන්ද්‍රසේන, ෂේර්ලි වගේ

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he 5 дней назад

    සශිකා ❤ උරෙශා ❤

  • @S.T.Pereira
    @S.T.Pereira 20 дней назад +2

    කොහොමද මෙතන්ට වින්ඩිත් හිටියනම් 🥰

  • @NilanthiN-u6z
    @NilanthiN-u6z 21 день назад +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @lasantharanasingha1600
    @lasantharanasingha1600 20 дней назад +2

    Historic moment

  • @InokaDeepani-o5c
    @InokaDeepani-o5c 20 дней назад +2

    Chandraleka kiwwoth er kata hada කවදාවත් epa wenne na සංගීත ලෝකයේ දිදුලන tharuwai❤❤❤❤

  • @punchisamanali8738
    @punchisamanali8738 6 дней назад

    Onna Gaikavo.❤ kamathima 3n Denek❤❤❤❤❤❤❤❤

  • @samudrikaranthilake9221
    @samudrikaranthilake9221 19 дней назад +2

    වැඩ්ඩො දඟලන්නෙ නෑ..❤❤❤❤❤❤❤❤

  • @kumarikasammani8577
    @kumarikasammani8577 21 день назад +8

    Leka ,ruka dekima satutak happy 🎄🎄

  • @DarshiJayawanthi
    @DarshiJayawanthi 12 дней назад

    No voice than Chandralekha.its legendary deep unique voice

  • @Brad0630
    @Brad0630 5 дней назад

    Shaa❤

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr 17 часов назад

    Lssani❤❤❤❤

  • @VinugaHansana
    @VinugaHansana 18 дней назад +1

    ❤❤❤❤❤ mama comment okka බැලුවා ආදරණීය වදන් .

  • @visuddhibatugedara6312
    @visuddhibatugedara6312 20 дней назад +3

    හරිම ලස්සන වැඩ සටහනක් . පුතා හරිම ආසාවෙන් බැලුව. අර මහේෂි වගෙ අය ගේන්න එපා.

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 7 дней назад

    God given gift..Chandralekha..3G

  • @AbhimanSwarnasiri
    @AbhimanSwarnasiri 21 день назад +59

    ෆැලන් වෙනුවට නුවන්දිකා හිටියනම් මරු 👌 එහෙනම් කෙවිලියෝම 4 යි

    • @suranchathuranga154
      @suranchathuranga154 20 дней назад +3

      අනේ ඔව්. ඔයා සුපිරිම කතාව කිව්වේ. 🙏🙏🙏🙏🙏🙏🙏♥️

    • @pubudu7665
      @pubudu7665 19 дней назад +2

      Definitely ❤

  • @NiroshaNirosha-jl3xn
    @NiroshaNirosha-jl3xn 20 дней назад +1

    Sasika uresha kiyanne harima sanwara vidiya adena paladena dennek harema nehata mani adennawa adarsayata aran anet aya hadeanna ona chandraleka kiyannet a wagema hoda kanek budu saranai❤❤❤

  • @TheHimira
    @TheHimira 4 дня назад

    චන්ද්‍රලේඛා.... ඒ හැකියාව කටහඩ, ලගින්වත් යන්න හැකි ඉතින් වින්ඩි ගුණතිලකට විතරයි...

  • @Kavinduhansanaofficial
    @Kavinduhansanaofficial 18 дней назад +4

    බලන්න මේ හතර දෙනාගෙම ඇඳුම් විකාසිතා දිහා..ඇඳුමින් මිනිස්සු මනින්න බැ.ඒත් බලන්න මේ හතරදෙනාගේ ලස්සන..වෙනදට අඩනිරුවතින් නටන අයට වඩා බලන් ඉන හරිම ආසයි මේ හතරදෙනා දිහාමකොණ්ඩ ය පවා දාගෙන ඇවිත් තියෙන්නෙ හරිම සංවර විදිහට...

  • @Kavinduhansanaofficial
    @Kavinduhansanaofficial 18 дней назад

    True singers...🎉

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 20 дней назад +1

    Me innet. Hadawathe. Gaikawo. Thamii. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 18 дней назад

    නියමය්

  • @sachth
    @sachth 19 дней назад

    Just ❤

  • @shamilaprabodhi9334
    @shamilaprabodhi9334 21 день назад

    Love them all ❤

  • @ThimeraSankalpa-g5i
    @ThimeraSankalpa-g5i 21 день назад

    ❤❤❤ godak lasani .❤❤❤❤❤

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 20 дней назад

    Lassanai ❤

  • @sudanthasandaruwani2232
    @sudanthasandaruwani2232 19 дней назад

    Ane mama asama sinduwa

  • @radical1455
    @radical1455 21 день назад

    Thank you.❤

  • @NimmiRajapaksha-s2l
    @NimmiRajapaksha-s2l 21 день назад +3

    පට්ටම් ආසා හතර දෙනෙක් ..❤️❤️❤️❤️..ඒ හැදියාව ,සංවරකම,හැමදේකම සංයෝගයක්..ආදරෙයි❤️❤️❤️

  • @Kpop-t5h
    @Kpop-t5h 21 день назад

    Harema sanwarai aki etthatama watenne hada gananm mona kathada best ❤

  • @Souls3659
    @Souls3659 19 дней назад +8

    මෙතනට ඕනි නුවන්ධිකා සේනාරත්න , ෆැලන් නොවේ.

  • @jayanthat6121
    @jayanthat6121 20 дней назад +1

    Watina charitha ,agayanna one ,

  • @mindfuljournei
    @mindfuljournei 21 день назад +1

    ආසම 4 දෙනෙක් ❤❤❤❤❤

  • @himaliwasundara9098
    @himaliwasundara9098 20 дней назад

    Wooow❤️❤️❤️

  • @nirmalatennakoon7930
    @nirmalatennakoon7930 21 день назад

    ❤ ❤❤❤❤ada harima lassanai

  • @DDVlogs-2023
    @DDVlogs-2023 20 дней назад

    Wawuooooo what a beauty

  • @himzanthewahettige6489
    @himzanthewahettige6489 День назад

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 21 день назад

    ආදරෙයි කට්ටියටම...❤❤

  • @chathuridesilva4245
    @chathuridesilva4245 19 дней назад

    වොයිස් එක චන්ද්‍රලේඛාගෙ,❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayaminiherath4450
    @jayaminiherath4450 21 день назад +7

    කොයි තරම් ලස්සනයි ද...❤

  • @rashmieweerasekara5258
    @rashmieweerasekara5258 19 дней назад +2

    Falan ගෙ නැටුමටත් බනිනවා අනේ ම්න්දා මේ මන්ද මානසික මිනිස්සු 😂

  • @DinuushaRathnayaka-mq6rz
    @DinuushaRathnayaka-mq6rz 20 дней назад +1

    superb 👍❤️‍🔥💓❤️‍🩹

  • @kumarimalkanthi5317
    @kumarimalkanthi5317 21 день назад +3

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 10 дней назад +1

    ඇගවල් පෙන්නා පෙන්නා කවදත් බොරු රගපෑම් නොකල සැබෑ දක්ශයින් මෙන්න. අලුත් අය බලා ගන්න. හැදෙන්න. වාඩිවෙලා ඉන්නවා. හෙලුව ලෝකෙම දකිනවා වෙන උන් ආවාම

  • @madhus5729
    @madhus5729 18 дней назад

    Falanta baninne ai bn❤

  • @Sweethamandakini4630
    @Sweethamandakini4630 8 дней назад

    Mamanam 4 denatama harima kamati

  • @Malithimahesha
    @Malithimahesha 20 дней назад +1

    නිරෝෂත් හිටියනම් තමා හරි

  • @gayanNushanga
    @gayanNushanga 21 день назад +5

    ❤❤❤❤❤❤❤

  • @Douma-w6h
    @Douma-w6h 20 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @narmadasubashi9894
    @narmadasubashi9894 20 дней назад +3

    I like Falan

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 19 дней назад +3

    ෆැලන් පොඩිදුවේ ඔයා හරීම හොද දරුවෙක් ,ඒ නිසා ඔයා මේ පලපුරුදු ගායිකාවො එක්කර ගන්න ඇති,

  • @Kr_bha
    @Kr_bha 20 дней назад +3

    රන්ගනය ඇබරෙනකොට ලේඩිස් වගේ පේන්නෙ මට විටරද??

  • @dulanigunawardena3478
    @dulanigunawardena3478 20 дней назад

    🥰💐😘💐🥰

  • @NushathSamadika-ix9so
    @NushathSamadika-ix9so 20 дней назад

    කාලෙකින් ලේකා 👍සම කරන්න කිසි කෙනෙක් නෑ

  • @maheshikagunasekara5057
    @maheshikagunasekara5057 20 дней назад

    Chandraleka thamai fest

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 21 день назад +168

    වෙනදට කකුල් පෙන්නන එවුන්නෙ ගේන්නෙ...මෙන්න රටේ මැනික්

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b 21 день назад +2

      Aneda කියන්නේ

    • @AsmaZe-ve7xh
      @AsmaZe-ve7xh 21 день назад +1

      ❤❤❤❤ ou❤❤❤

    • @malraj1971
      @malraj1971 21 день назад +2

      ඒක නම් ඇත්ත ...

    • @PriyangaRukmali
      @PriyangaRukmali 21 день назад +1

      Eakanam attha dan daruwek ekka TV balanna ba

    • @negambopathum1701
      @negambopathum1701 20 дней назад +2

      @@weerakoonweerakoon9040 අනිවාර්යයෙන් මේ ඉන්නේ අපේ රටේ සාදා නොමැකෙන හඩවල්

  • @GANGAHERATH-d8n
    @GANGAHERATH-d8n 17 дней назад

    Wedagath gaikawan

  • @dammidammi4846
    @dammidammi4846 21 день назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤

  • @KrishanSk-qy9sk
    @KrishanSk-qy9sk 20 дней назад

    මෙන්න සිංදු...මෙන්න ගායිකාවො......ආදරෙයි.....❤❤

  • @LionelPerera-it9fe
    @LionelPerera-it9fe 11 дней назад

    rukantha.wije.aiya.jothi.aiya.wage.nihatha.mani.minisun.madha.minisek.

  • @DeepalFernando-ih6iz
    @DeepalFernando-ih6iz 6 дней назад

    Anith ayata kiyanna chance ekak denne naane

  • @dilkikavisha8279
    @dilkikavisha8279 21 день назад +3

    Falan nanawa😂

  • @kumudusrima5318
    @kumudusrima5318 19 дней назад

    Mage. Pan. Wage. Katahada. Marai. Garukaranawa. Dawasak. Munatam. ❤😂Muna. Gesenn. Maram. ASI. A. Thram. Adare